රිදී | Ridee රු1,440.00
or 3 X රු306.67 with
Back to products
Saman Edirimunee's Book Bundle Offer රු5,250.00
or 3 X රු306.67 with

Nostalgia | නොස්ටැල්ජියා

 

ඇඳක් උඩ ගුලි වෙච්ච අවුරුදු විස්සක – විසි එකක තරුණ කෙල්ලෙක්ට බැරි වුණාම තනිකම උහුලගන්න… ඇයගේ හීන ලෝකේ, එහෙම නැත්තම් ෆැන්ටසියේ අවකාශය ආදරේ විදියට පේන එක, දකින එක යථාර්ථයේ ඉඳන් බලද්දී තාර්කික නොවුණත්…ෆැන්ටසියට අඩිය තිව්ව දාක සර්වසාධාරණයි… ඒකත් හරියට කුමාරයෙක් නැති සුරංගනා කතාවක් වගේ…
ආදරය සමානයි අවකාශය බව සහතිකයි… ඒත් අවකාශය සමානයි හිස් බව යන්න සම්පූර්ණයෙන් ව්‍යාජයි… හේතුව ආදරය ගිලගන්නේ අවකාශයම නම් මුහුදයි, අහසයි කියන්නේත් අවකාශයේ කොටස් නේද…
මොකද තනි වුණු මිනිස්සු හැමදාම හුස්ම පිට කළේ මුහුද දිහා බලන්… කඳුළු පිහදැම්මේ අහස දිහා බලන්… නොපෙනෙන ආදරේ හොයන එක නතර කරන්න. මොකද අවකාශයට පාටක් නෑ… එක්කෝ ඒ පාටට නමක් මම දන්නේ නෑ… ඒත් පේන ආදරේ දිහා බලන්න… ඒ කිව්වෙ අහසයි මුහුදයි දිහා බලන්න…
ආදරේ ලස්සනයි… ආදරේට කැමති පාටක් දෙන්න පුළුවන්…
හරියට ඔයා නිල් පාට දුන්නා වගේම…

රු920.00

or 3 X රු306.67 with

or 3 X රු 306.67 with Koko Koko

Description

Related Books

Guilt – Faculty Of Sex 02

රු960.00
or 3 installments of රු320.00 with

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 installments of රු320.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Nostalgia | නොස්ටැල්ජියා”

Your email address will not be published. Required fields are marked *