View cart “Nogan Girihisa Nethin Iwathata – නොගන් ගිරිහිස නෙතින් ඉවතට” has been added to your cart.

Osho Bududahama Ha Saundarya | ඕෂෝ : බුදු දහම හා සෞන්දර්යය
රු450.00 රු405.00
or 3 X රු135.00 with 


Osho : Gahanu Manussaya | ඔෂෝ : ගැහැණු මනුස්සයා
රු650.00 රු585.00
or 3 X රු135.00 with 

Osho Me Uthkrushta Mohotha | ඕෂෝ : මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි
Categories Buddhist, Motivational, Spiritual
- Book Author : OSHO
- Book Publisher : Seri Publication
බුදුන් වහන්සේ සියලු මතවාදයන් (ideologies) බැහැර කළහ. උන්වහන්සේ මතවාදයක් ප්රකාශ නොකරන්නේ, සියලු මතවාදයන් සිත හා සම්බන්ධ වන බැවිනි. සිතට සම්බන්ධ මතවාදයන් වෙතින් සිතෙන් ඔබ්බට යා හැකි පාලමක් තැනිය නොහැකි බැවිනි. සියලු මතවාදයන් බැහැර කළ විට සිත ද බැහැර වේ.
බුදුන් වහන්සේ උත්කෘෂ්ට පරමාදර්ශ (ideals) සැපයුවෙක් ද නොවේ. ඕනෑ ම පරමාදර්ශයක් මිනිසා තුළ ආත්තියක් හා ගැටුමක් ඇති කිරීමට සමත් වේ. ඒවායින් මිනිසා බෙදේ. කේන්තිය ඇස්සේ, ඔබ වෙනස් පුද්ගලයෙකු වන අතර ඔවුනට ඔබ වෙනස් ම පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීමට අවශ්ය වේ. දෙදෙනෙකු ඔබ දෙපසට අදින විට. අත්වන අවාසනාවන්ත ඉරණමට ඔබ ගොදුරු වේ. බොහෝ පරමාදර්ශයන් දුක්ඛිත බව ඇති කරයි. පරමාදර්ශයන් වැඩි වන තරමට මිනිසුන්ගේ උන්මාදයන් හා මානසික විකෘති ස්වභාවය වැඩි වේ.
Description
Related Books
Osho : Chamathkara Deneth | ඕෂෝ : චමත්කාර දෙනෙත්
or 3 installments of රු195.00 with 

Osho : Marks Saha Budun Athinatha Gena | ඕෂෝ : මාක්ස් සහ බුදුන් අතිනත ගෙන
or 3 installments of රු195.00 with 

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න
or 3 installments of රු447.67 with 

දුටුගැමුණු / dutugamunu
or 3 installments of රු285.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Osho Me Uthkrushta Mohotha | ඕෂෝ : මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි” Cancel reply
More Like This
රු1,450.00
or 3 installments of රු483.33 with 

or 3 installments of රු435.00 with 

or 3 installments of රු405.00 with 

or 3 installments of රු92.08 with 

or 3 installments of රු135.00 with 

or 3 installments of රු283.33 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු240.00 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු5,550.00 with 

or 3 installments of රු447.67 with 

or 3 installments of රු195.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.