Osho : Nirvana | ඕෂෝ : නිර්වාණ

රු585.00

or 3 X රු195.00 with

or 3 X රු 195.00 with Koko Koko

Description

පාඨමුණු පාදාගැනීම් හා ඉලක්ක පසුපස දිවයාම සමීබන්ධයෙන් මිනිසා තුළ ඇති හැ. කිහමට අනුකූලව නිර්වාණය ද හඹා යන්නට ඔවුන් පෙළඹී සිටීමේ උත්ප්රාසය හා ඛේදය පිළිබද භගවාන් ශ්රී රාජ්ර්නිෂ් (ඕෂෝ) පළ කළ අදහස් සමුදායක් මෙහි සOහිතව තිබේ. ‘ගිර්වාණය’ මෙන්ම ‘නිර්වාණය’ යන වචනය ද බුදුන් වහන්සේගේ අවත්ම සොයාගැනීමක් වන බව පෙන්වා දෙන ඕනේ වැඩිදුරටත් ඒ ගැන මෙසේ ද

වචකය මනෝඥයි. එය ඉතා සුවිශේෂියි. නිර්වාණයෙන් සරලවම අදහස් කරන්නේ වතීමයි. විරාමයයි. ඔබ නොවනු ඇති… කිසිවක්ම නොතිබෙනු ඇති… ඉතින් බුදුන් වඩාත්ම කගාත්මක වචනය යොදාගත්තා….. නිර්වාණය… එය කෙරෙන් ‘නැත’ යන තත්ත්වයකින් ඔබ කෙසේ ද උත්කෘෂ්ට භාවයක් සාදා ගන්නේ?

මනුෂ්ය වර්ගයා ගැනත් මනුෂ්යත්වයේ උමතුව, පීඩාකාර් නොසන්සුන් බව හා එහි උත්කෘෂ්ටභාවය ගැනත් බුදුන් වහන්සේ තරම් ගැඹුරින් අවබෝධ කරගත් වෙන කිසිව හැකි බව පවසන ඕනේ, එහෙත් බලන්න, මිනිස් මනස එයින් (නිර්වාණය යන්නෙත් පවා අරමුණක් අභිමතාර්ථයක් සාදාගෙන කියා ද කියයි. සරලවම නිර්වාණය උහු කිසිවක් නොමැති බව වෙනත් බිලියන ගණනින් මිනිසුන් නිර්වාණය හඹායමින් සිටන්නේ යැයි පවසන ඕනේ. ඔබට කෙසේ ද හිස් බව ශුන්ය බවා හඹා ගිය හැකි වන්නේ කියා අසුන් ප්රශ්නයක් ද මතු කරයි

Related Books

Osho : Chamathkara Deneth | ඕෂෝ : චමත්කාර දෙනෙත්

රු585.00
or 3 installments of රු195.00 with

Osho : Sorba da Buddha | ඕෂෝ : සෝර්බා ද බුද්ධා

රු1,080.00
or 3 installments of රු360.00 with

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

රු1,343.00
or 3 installments of රු447.67 with

අර්ධ/ arda

රු360.00
or 3 installments of රු120.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Osho : Nirvana | ඕෂෝ : නිර්වාණ”

Your email address will not be published. Required fields are marked *