Pathme Palathen Hirikada Hamagena | පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

SKU 9789554788572 Category Tag

පත් මේ පළාතෙන් හිරිකඩ හමාගෙන මිදුලේ වැටෙයි තෙත කඩමළු ඉරිගෙන

වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන

දුනුකේ මලයි මයෙ සක්විති විමානේ සුවඳේ ඉන්ට බෑ ගඟබඩ තුලානේ

දෙයියෝ අරන් ගිය දෝතළු පරාණේ කන්දේ පිපීයන් හඳ නැති කලාවේ

වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන

රු225.00

or 3 X රු75.00 with

Out of stock

Description

Related Books

MATA MATHAKA MAMA – මට මතක මම

රු1,080.00
or 3 installments of රු360.00 with

රිදී | Ridee

රු585.00
or 3 installments of රු195.00 with

ලිලැක් | Lilak

රු600.00
or 3 installments of රු200.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Pathme Palathen Hirikada Hamagena | පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන”

Your email address will not be published. Required fields are marked *