
Piyasi Kawuluva - පියැසි කවුළුව
රු750.00 රු637.50
or 3 X රු155.83 with 


Sathwa Saha Shaka Wisheshayange Sambhawaya - සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය
රු950.00 රු807.50
or 3 X රු155.83 with 

Ran Rosa – රන් රෝස
- Book Author : Ariyawansha Ranaweera, Konstantin Paustovsky - කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි
- Book Publisher : Subhavi Publishers
ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Ran Rosa – රන් රෝස” Cancel reply
More Like This
or 3 installments of රු70.83 with 

or 3 installments of රු127.50 with 

or 3 installments of රු62.33 with 

or 3 installments of රු170.00 with 

or 3 installments of රු226.67 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු107.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.