
Sherlock Holmes | පිළිම බිඳින්නා
රු450.00 රු382.50
or 3 X රු113.33 with 


Sherlock Holmes | ජල රාක්ෂයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා
රු250.00 රු212.50
or 3 X රු113.33 with 

Sherlock Holmes | ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා
SKU
9789556765939
Categories Translations, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Tags #sherlockHolmes, #susara, Translation
- Book Publisher : Susara Publishers
අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
Description
Related Books
105
or 3 installments of රු396.67 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Sherlock Holmes | ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා” Cancel reply
More Like This
or 3 installments of රු177.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු184.17 with 

or 3 installments of රු447.67 with 

or 3 installments of රු73.67 with 

or 3 installments of රු142.50 with 

or 3 installments of රු495.83 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.