

Shree Wikara | ශ්‍රී විකාර
- Book Author : Chamal akalanka polawattage, Sujith Annamale
- Book Publisher : Sayura Publishers
අපේ අප්පොච්චි කළා නං ඒක අපිත් කරන්න ඕනේ. අපේ දාර්සනික අහවල් උත්තමයා කියපු හින්දා ඒක අපිත් කරන්න ඕනෙ. අම්මෝ අවුරුදු දෙදාහක් තිස්සේ අපේ ආච්චිලා හාල් ගැරුවේ ඔය තැඹිලියෙන්, ඒක හින්දා ගල් වැලි නැති සබා ගේන්න බෑ. අපේ අහවල් ශුද්ධ වූ මෙව්වා එකට අගෞරවක් වෙන හින්දා අපිට ඔය සින්දුව කියන්න බෑ. අපේ අහවල් මෙව්වා එක කෙලෙසෙන හින්දා බෑ. අපි අවුරුදු දහඅට කෝටියක ඉඳන් ගොටුකොළ වැව්වා. මේක ගොටුකොළ පොළොව. දැන් අපිට කොම්පියුටර් හදන්න බෑ. අපේ අහවල් පූර්වප් ආදි මානවයගෙ ඉදන් එක්සත් මීහරකා පෙරමුණට ඡන්දෙ දුන්නෙ. ඒක හින්දා දැන් තොපිට දෙන්න බෑ. අපේ දේසපාලන ව්යාපාර අහවල් උත්තමයා අවුරුදු පන්දහකට කලිම් ලියපු පොතේ තියෙන්නෙ එහෙම, ඒක හින්දා උඹලා වැරදියි. ඌ තමයි හරි. එක හින්දා අපි හැමදාම මෙහෙම තමයි.
අපි අවුරුදු අහවල් ගාණක ඉඳන් රජතුමා එක්ක හිටියෙ. එයාගෙ අන්තඃපුරේට ගැනු ළමයි දුන්නට වංගෙඩියෙ දාලා කෙටුවත් අපිට ඕනෙ මහරජතුමා. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අපිට එපා. බිලා බලා
Description
Related Books
Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

Uththareethara | උත්තරීතර

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.