ගම්මුලාදෑනි වතගොත | Gammuladani Wathagotha රු1,440.00
or 3 X රු660.00 with
Back to products
අසහාරා | Asahara රු1,800.00
or 3 X රු660.00 with

THE LOST WORLD | සැගවුණු ලෝකය

“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක්‍රියාකාරි ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.”

රු1,980.00

or 3 X රු660.00 with

or 3 X රු 660.00 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “THE LOST WORLD | සැගවුණු ලෝකය”

Your email address will not be published. Required fields are marked *