View cart “බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya” has been added to your cart.
සුළඟ නුඹ සහ මම 2 | Sulanga Nuba Saha Mama 2
රු2,000.00 රු1,600.00
or 3 X රු493.33 with 

Motivation Book Collection Offer
රු3,350.00 රු2,512.50
or 3 X රු493.33 with 

Zugzwang | සුග්ස් වැන්ග්
SKU
9786246417598
Categories Psychological Thriller, Rasakatha Books
- Book Language : Sinhala
- Page Count : 364
- Book Author : Dilshad Amaraweera
- Book Publisher : RasaKatha Publishers
2025 ඔක්තෝබර් මාසයේ මිදුම්බර වැසි රාත්‍රියක, ආර්යන් Silver Stones’ වෙත පියනැගුවේ ඔහුටත් නොදැනී ආ අද්භූත පෙළඹ වීමකිනි.
කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණ ද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි.
පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළ ගැසෙද්දී, බංගලාවේ මධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි.
එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?
‘Zugzwang’ යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැබෑ භීතිය වන්නේ, තැබිය හැකි සැම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි.
‘Silver Stones’ තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?
Description
Related Books
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa
or 3 installments of රු200.00 with 

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai
or 3 installments of රු346.67 with 

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe
or 3 installments of රු200.00 with 

ලයිලැක් | Lailac | Lilac
or 3 installments of රු160.00 with 

හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin
or 3 installments of රු200.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Zugzwang | සුග්ස් වැන්ග්” Cancel reply
More Like This
or 3 installments of රු320.00 with 

or 3 installments of රු933.33 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු240.00 with 

or 3 installments of රු240.00 with 

or 3 installments of රු160.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු200.00 with 

or 3 installments of රු213.33 with 

or 3 installments of රු160.00 with 

or 3 installments of රු160.00 with 


Reviews
Clear filtersThere are no reviews yet.