Product archive layout

Home Shop Showing all 20 results 71 karalla-71 කැරැල්ල (1) 71 karalla-71 කැරැල්ල, Biography, Motivational, චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන –

Home

New Arrival Books පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP රු1,000.00 රු850.00 The Conspiracy – Gotabaya Rajapaksha රු1,800.00 ජනාධිපති ධූරයෙන් මා

Rasakatha Wooden Alphabet enghlish Tracing Board.

දරුවන්ට අකුරු හුරු කරවීමේ හොදම ක්රමය Rasakatha Wooden Alphabet & Numbers Tracing Board.
සිංහල අකුරු, ඉංග්රීසි capital සහ simple අකුරු, දෙමල අකුරු සහ ඉලක්කම් ලෙස වෙන වෙනම මෙම board ලබා ගත හැක.
යන්ත්රානුසාරයෙන් (Machine Cut) නියම Fonts යොදාගනිමින් නිමවා ඇති අතර දරුවන්ට පහසු වන ලෙස අකුරු තුල ගැබුර කපා නිමවා ඇත.
 වතුර යොදා පිරිසිදු කිරීමේ හැකියාවද පවතී.
අවුරුදු සමය වෙනුවෙන් විශේෂ 20% ක වට්ටමක් හිමි වේ. (ප්රවාහන ගාස්තු අය වේ)
ප්රමාණය අගල් 14” x 10” වේ. ගනකම මිලිමීටර් 8කි.
සාමාන්ය මිල රු. 2400/= 20%ක වට්ටම අඩු කල පසු මිල 1920/= (තොග ඇනවුම් සදහා විශේෂ වට්ටම් හිමි වේ)
ඔබේ ඇනවුම ලබා දීම සදහා අපගේ Facebook පිටුවට inbox පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් Whatsapp හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0777728727
වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීමට www.rasakatha.lk වෙත පිවිසෙන්න.
සීමාසහිත රසකතා පුද්ගලික සමාගමේ අභිමානවත් ශ්රී ලාංකික නිෂ්පාදනයකි.
Children can practice proper letter formation and develop their writing skills with this hands-on, eco tracing board. Younger children can simply use a finger to begin learning how to trace the letters, while older children who are ready for writing can use the included wooden stylus to develop the hand and finger strength required for a proper pencil grip. Perfectly sized to fit in a child’s lap, and lightweight enough for easy transport. Complete with a convenient groove for storing the stylus.
The Montessori approach recognizes that a child’s potential for learning is greatest when provided with tactile, multisensory tools. A letter tracing board capitalizes on this concept by helping a child to develop visual memory while also training the muscles of the hand, until proper letter formation is mastered.
This board measures 14″ x 10″ and Thickness 0.8 mm
Available in English Uppercase Letters / Lowercase Letters / Sinhala Letters / Tamil Letters and Numbers
Made in Sri Lanka by Rasakatha Pvt Ltd

MATA MATHAKA MAMA – මට මතක මම

මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු.

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි

Bohemiyan Daruwo / Bohemian Girls

නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුලූඳුල් අනුරාගයෙන් හා අසීමිත කුතූහලයෙන් ති‍්‍රමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත්, මහා ව්‍යසනයක ඇරඹුමත්, එකී විපර්යාසය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ ආධ්‍යාත්ම වෙනස් මඟකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකිි

Adarayaka Abhiman / Pride & Prejudice

ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice බුහුටි බව හා නුවණක්කාරකම් ඉහවහ ගිය නැවුම් රොමාන්තික ප‍්‍රහසනයකි. වංශවත්, මාන්නාධික ඩාර්සි, එළිසබෙක් බෙනට් සමග රැඟුමක් පෑම ප‍්‍රතික්ෂේප කළ විට, ඔහුගේ කීර්තිය, ධනය හා කඩවසම් අවිවාහකයෙකු යන්න මායිම් නොකර, ඇය තමා තුළ ඇතිවූ අප‍්‍රසාදය ක්ෂණිකවම ප‍්‍රකාශ කළාය.

Aluyam Sihinaya

මෙම කෙටි කතාවලදී තමිලිනි දක්වන ලේඛන කුසලතාව ඇගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි හමුවන කුසලතාවටත් වඩා තරම්ය.. අවංක රචනයේදී ප්‍රබන්ධයත් සැබෑවක් සේ පෙනෙන අතර , සැබෑම කතාවත් මනරම් ප්‍රබන්ධයක් සේ පෙනේ…