Showing all 12 results
Price
Average rating
ක්‍රියාදාම හා වික්‍රම - Action and Adventure
Awi Bimaka Giniyama | අවි බිමක ගිනියම

“තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලූතිතන් අලදෙනිය හීන්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව රශ්මිය භට නිවාසයේ වහල විනි දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝපුල් හීන්අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.”
“මැදියමට ආසන්නවත්ම කොකාවල් සටනෙහි තීරණාත්මක මොහොත එළැඹියේය. ඉතිසන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙත් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිදුව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමග සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණි. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදිග තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබද තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.
https://youtu.be/SlAGfgExk2c
guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්රෝ ලේන්ස්ගත ක්ෂුද්ර යුද්දය

Maranaya Madin Mulathivu Sita | මරණය මැදින් මුලතිවු සිට

උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැව් තුවාල ලැබූ දිසානායකටද ඉවෙක්වෙන් දැහුණේය. තමන් හිසා සෙසු සියලුදෙනාගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්‍ෂා කෙළේය, එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්හට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වූයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඬ කරවන ලෙසය. ඒ වන විට ත්‍රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ. ඔවුන්ගේ ගිනි අවි හඳ එළියට දිලිසෙමින් තිබිණ. සුලු චලනයකදී වුව ඒවා හිසැකවම ක්‍රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හෘදස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඬියාවක් තුළ දිසානායක එක් වර්ක කහින හඬට 11 දෙනෙකුගේ ජීව්තවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසඳාගත නොහැකි ගැටළුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක හෝ ප්‍රමාදයකට කිසිදු ඉඩක් නොවීය. එහිදී ඉතිරිව තිබූ එකම් විකල්පය ක්‍රියාත්මක කරන ලෙස දිසානායක වල කළේය.
පෘථි තිබූ වසන්තගේ අතෙහි වූ තුවාලයෙන් තවමත් ලේ බිඳු වෑස්සෙමින් තිබිණ. එහි වේදනාව අපහසුතාවය පර්යා ඔහු පෙදුණේ සංකාවයි. එතෙක් පිටදිහත් වතුර ටැංකියේ බිත්තියෙන් මදක් ඈත්ව ආපසු හැරුණ ඔහු සිය අතින් ගලායන ලේ බිඳු ඇඟිලි තුඩට ගෙන එහි බිත්තියේ කිසියම් දෙයක් ලියන්නට විය. වෙව්ලන සුරතින් එහි අපිළිවෙලට ඇඳෙන අකුරු දෙස බලාපොරොත්තු සහගත ඔහුගේ ස් තොපියව් දැල්ව තිබිණ. ”සමුගනිම්, ශිරානි + වසන්ත, 1996/07/22” ලෙස එහි රක්ත වර්ණයෙන් සටහන් විය.
https://youtu.be/SlAGfgExk2c
ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK

සිපිරි ගෙයක වසර හයක්-Sipiri Geyaka Wasara Hayak

