Showing all 2 results

දේශපාලන - Political, Translations

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් ද සමාජ අයිතියක් ද? | Adyapanaya welanda bhandayk d?

රු765.00
or 3 X රු255.00 with

“වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේදී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති.”

දුවට කියන කතාවක් | Duwata kiyana kathawak

රු810.00
or 3 X රු270.00 with

දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුම සමාජගත නොකළහොත් ජනතාවට සිදු වන්නේ සුරාකෑමට සහ ආර්ථික විෂමතාවට ගොදුරු වී පීඩිතව රූපවාහිනි තිරවල ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ගැඹුරු නොතේරෙන වාක්‍ය ඛණ්ඩ දෙස බලා සිටීමටයි.

මෙම අර්බුදයට විසඳුම් සෙවීය හැක්කේ වැඩකරන ජනතාව, කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආර්ථිකය මෙහෙය වීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීමෙනි. ඒ සඳහා දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් පොදු ජනයා ප්‍රවීණත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියයි.