Showing all 3 results

නවකතා - Novel, යොවුන් නවකතා - Young Novels, සිංහල-Sinhala

1st Lane

රු1,020.00
or 3 X රු340.00 with

කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.

මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.

බාලාංශේ | Balanshe

රු722.50
or 3 X රු240.83 with

ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා
රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා
දරුකමට හදාගත්තු ලේන් කූඩුව.
ටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..

ලේන්නු අම්බානක ලොකුයි යකෝ
මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා
ලොකු වුණා කියමුකෝ…
දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්
පූසෙක් වගේ වෙන්නෙ නෑනේ…

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා
ලේන්නු දෙන්නම කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා
අඹ පොතු ඔලුව උඩ තියාගෙන.
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…

නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…

මැයි වැහි | Mai Wahi – Pre Order

රු1,200.00
or 3 X රු400.00 with

සැප්තැම්බර් 2 වෙනිදා නිකුත් වේ.

ජීවිතේ ඉමවල් දෙකක් තියෙනවා…
එක ඉමක අපි ගොඩාක් සතුටු වෙනවා. ඡිවිතේ විඳිනවා…
තව ඉමක අපි කනස්සල්ලෙන් ජීවන් වෙනවා…
හිත් පාරාගෙන, කඳුළු හලලා ඡීවිතේ විඳවනවා…

මේ ඉමවල් දෙක හරි ලස්සනට තුලනය වෙනවා…
හරියට එල්ලෙන තරාදියක් වගේ…

ඒත් ඔයා දන්නවද දෙයක්…
දැන් ටික දවසක ඉඳන් ඒ තරාදියේ එක පැත්තක් අසමබර වෙන්න අරන්…
ඒ පැත්ත විතරක්ම ඡිවිතේට එන්න අරන්…

ඒ සතුට….

දන්නවද ඒ ඇයි කියලා…
හහ්.. ලෝකේ ඉන්න ලස්සනම හිත තියන පිරිමි ළමයෙක් නිසා…
(හරි ඉතින්, දැන් ආඩම්බර වෙන්න එපා. ඔහේ ගැන තමයි කිව්වේ.)

මොනවා වුණත් මං පළවෙනියටම ඔයාට ස්තූති කරන්නම්…
ලස්සනම මැයි වසන්තයක ලස්සන මතකයක් වුණාට…
මේ මැයි වසන්තයේ මට හමුවුණු ලස්සනම පිරිමි ආත්මය වුණාට…

දන්නවද ඡිවිතේ ලස්සනට ගෙවන්න පුංචි දේවල් කිහිපයක් ඇති..
ආසම සින්දුවක්…
කළුවර කාමරේ දැල්වෙන ඉටිපන්දමක්. ලස්සන පොතක්…
අඩුපාඩුවට දුම්දාන කෝපි කෝප්පයක්..

ඔයාට ඒ මොහොතේ මාව මතක් වේවි…
දන්නවද, ඒ ඉටි පිළිස්සෙන සුවඳ මාව ඔයාගේ මතකය අස්සට අරගෙන යාවි..