Showing all 12 results
Price
පුරාණ ප්‍රවාද සහ ජන කතා - Mythology & Folk Tales
Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.
Gauthama Budhdha Matha / ගෞතම බුද්ධ මාතා

‘The visual narrative Gauthama Buddha Matha is created on a higher or elevated plane of understanding. There is not a moment of dullness recreated to suit a mundane popular layer of entertainment. The cine-work thus created cannot be estimated or assessed in the normal manner. Almost all the cine frames that we see as the audience are presumably conceived not as a saleable commodity but as a treasure trove of sanctity’
ගෞතම බුද්ධ මාතා නම් වු දෘශ්‍යමය වෘත්තාන්තය වනාහි ඉතා ඉහළ තලයක පවතින, මනා අවබෝධයකින් කළ කෘතියකි. මේ දෘශ්‍ය නිර්මාණයෙන් කිසිදු මොහොතක වියළි වූත්, ඕලාරික වූත් ජවනිකා ඔස්සේ අවිදග්ධ ජනයා පිනවීමක් සිදු නොවේ. එබැවින් මේ සිනමා කෘතිය ඇගයීමේ දී සම්මතවාදී මිනුමකින් එය කළ නොහෙන බව අප වටහාගත යුතු වේ. අප හමුවේ දිස්වන හැම රූප රාමුවකින්ම ප්‍රේක්ෂාගාරයේ සිටින අයට දැක ගත හැකි වන්නේ වාණිජමය මෙවලමක් දිගු කිරීමක් නොව, මා හැඟි පාරිශුද්ධ වස්තු සම්භාරයක් ප්‍රදානය කිරීමකි.
Kande weediya – කන්දෙ වීදිය

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත් ‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි. ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.
Yaksha Gothrika Bhashawa saha Ravi shaila Wansha Kathawa | යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවී ශෛලාශ වංශ කතාව

Yaksha Gothrikayange Aprakata Thorathuru | යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු

Mottakkiliya-මොට්ටක්කිලිය

පිටපත් ගණනාවක් අලෙවි වූ මොට්ටැක්කිලිය කෘතිය දමිල සාහිත්‍ය තුල අප කියවිය යුතුම පොතක් ලෙස හදුන්වා දිය හැකියි. දමිල බසින් ලියවූ කෘති සිංහල බසට පරිවර්තනය වූ අවස්ථා විරල වේ. දමිල කෙටිකථා සිංහලෙන් කියවන්න අගනා කෘතියකි
ග්‍රහ තාරකා වලට කල හැක්කේ කුමක්ද?-Graha Tharaka Walata Kala Hekke Kumakdha

ලස්සන වසිලිස්සා-Lassana Wasilissa sinhala Translation

Hard Cover | Colored images