Showing 25–48 of 184 results
Price
Average rating
සිංහල-Sinhala
Gulsari | ගුල්සාරි

Hora Allu Hati | හොරා ඇල්ලු හැටි

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Hot Chocolate | හොට් චොකලට්

ගෑනි ගියේ බල්ලා පස්සෙ. මං ගියේ ගෑනි පස්සෙ. මං හිතන්නෙ අපි එකා පස්සෙ එකා රවුං තුනක් විතර ඇවිද්දා. හතරවැනි රවුම පටන්ගන්න හදනකොට තමයි ‘බල්ලා’ පිස්සු නැටුවෙ. ඌ එක පාරටම යාබද ට්‍රැක් එකේ තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සෙ වැටුණා. ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගෙ කන්ට්‍රෝල් එකෙන් ම්දුණා. ගෑනිගෙ ඉංග්‍රීසි කමාන්ඩ්ස් එක්කටවත් බල්ලා නෙවෙයි නැවතුණේ. ඒ වෙලාවෙ දී මට අහන්න සිද්දවුණා, ‘මේ අයි හෙල්ප් යූ මෑම්’ කියල.
Ithihasaye Awasanaya | ඉතිහාසයේ අවසානය

Jeewithaye Prabodaya Maranaye Asiriya | ජීවිතයේ ප්රබෝධය මරණයේ අසිරිය

Jiwaka Weda Athpotha | ජීවක වේද අත්පොත

Kada Walalu | කදා වළලු

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Kadadahi Gedara | කඩදහි ගෙදර

kalu Pulli Redda | කළු පුල්ලි රෙද්ද

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Kalu Usa Manussayek | කළු උස මනුස්සයෙක්

කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සුව්ශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.
මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්‍රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ පංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග්‍රහණය කර ගනිමිනි.
Karl Marxge Jeewamana Chinthanaya | කාල් මාක්ස්ගේ ජීවමාන චින්තනය

Koggala Nilame 1 | කොග්ගල නිලමේ 1

Koggala Nilame 2 | කොග්ගල නිලමේ 2

Kunatuwen Upatha Laddo | කුණාටුවෙන් උපත ලද්දෝ

Lankawa Bedi Giya Jathiyak | ලංකාව බෙදී ගිය ජාතියක්

මහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්‍රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Madaran – මඩරන්

‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
Mage Adaraniya Yakshani | මගේ ආදරණිය යක්ෂණී

ජීවිතයේ එක ම මොහොතක ඉතිහාස තුනක අතරමංවීමට සිදුවීම මොන තරම් අබග්ගයක්ද? මා අත්දුටු ඉතිහාසය එකකි. මා ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නේ එයය. ඒත් එය දැන දැනත් කට වසාගෙන ඉන්න යැයි පැවසූ චිත්තභානු වෙනත් ඉතිහාසයක් වෙත රුවල් ඔරු පදවයි. අයිෆල් කුළුණේ කඹ ඇද ඔංචිලි පදිමින් සිටින මගේ මාරාන්තික ප්‍රේමවන්තයා අප දෙදෙනාගේම බෙල්ලෙන් අල්ලා සොලවයි. ඒත් මා අසල උම්මග්ග සංසාරෙ හිටියේ ද ඔහු මය. වේගාය.
Maha Gira | මහා ගිරා

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව