Showing all 10 results
Price
Ariticle
Bindunu Thal Ruka | බිදුණු තල් රුක

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකියනකට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබුවකි. මුස්ලිම් ජනයා ඔවුනගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යූත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද එවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.
Translation of ‘The Broken Palmyra’ by Rajan Hoole
Pannaraya | පන්නරය

Pasubata Weemata Kalak Nomatha | පසුබට විමට කලක් නොමැත

Shree Wikara | ශ්‍රී විකාර

අපේ අප්පොච්චි කළා නං ඒක අපිත් කරන්න ඕනේ. අපේ දාර්සනික අහවල් උත්තමයා කියපු හින්දා ඒක අපිත් කරන්න ඕනෙ. අම්මෝ අවුරුදු දෙදාහක් තිස්සේ අපේ ආච්චිලා හාල් ගැරුවේ ඔය තැඹිලියෙන්, ඒක හින්දා ගල් වැලි නැති සබා ගේන්න බෑ. අපේ අහවල් ශුද්ධ වූ මෙව්වා එකට අගෞරවක් වෙන හින්දා අපිට ඔය සින්දුව කියන්න බෑ. අපේ අහවල් මෙව්වා එක කෙලෙසෙන හින්දා බෑ. අපි අවුරුදු දහඅට කෝටියක ඉඳන් ගොටුකොළ වැව්වා. මේක ගොටුකොළ පොළොව. දැන් අපිට කොම්පියුටර් හදන්න බෑ. අපේ අහවල් පූර්වප් ආදි මානවයගෙ ඉදන් එක්සත් මීහරකා පෙරමුණට ඡන්දෙ දුන්නෙ. ඒක හින්දා දැන් තොපිට දෙන්න බෑ. අපේ දේසපාලන ව්යාපාර අහවල් උත්තමයා අවුරුදු පන්දහකට කලිම් ලියපු පොතේ තියෙන්නෙ එහෙම, ඒක හින්දා උඹලා වැරදියි. ඌ තමයි හරි. එක හින්දා අපි හැමදාම මෙහෙම තමයි.
අපි අවුරුදු අහවල් ගාණක ඉඳන් රජතුමා එක්ක හිටියෙ. එයාගෙ අන්තඃපුරේට ගැනු ළමයි දුන්නට වංගෙඩියෙ දාලා කෙටුවත් අපිට ඕනෙ මහරජතුමා. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අපිට එපා. බිලා බලා
Yapanaya Amhiri Athithaya Duralima Saha Idiri Dakma Walada Ganima | යාපනය අමිහිරි අතීතය දුරලිම සහ ඉදිරි දැක්ම වැලද ගැනීම
රු530.00
මේ පොතේ ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ 1960 ගණන් වල මැද භාගයේ යාපන දිස්ත්‍රික්කයේ රජයේ දිසාපතිවරයා ලෙස ජයවීරයන් ලද අත්දැකීම් ය යාපනය යනු නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙක අතර දික්ගැස්සුණු ජනවාර්ගික ගැටුමක් පැවති ප්‍රධාන භූමිය විය. මේ ගැටුමේ දෝංකාරයන් තවමත් අප ජන ජීවිතය පුරා ඇසෙනු ඇත. 1963 සිට 1966 දක්වා යාපනය තුළ සිය ධුර කාලය පුරා ඔහු ලබා තිබුණු අත්දැකීම්, මෙහි දී ඔහු දිගු ජිවිත කාලයක් පුරා මනැසින් ස්පර්ශ කර තිබූ වෘතාන්තයක් ලෙස ස්ථායී පදනමක් ලබයි.
ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය | Prabhakarange Sihina Rajyaya
