Showing all 2 results
Price
Buddhist, Translations, සිංහල-Sinhala
අත්හරින්න හිත හදන්න / Ath harinna hitha hadanna

ඔබ සිල්වත් නම්, ශික්ෂාවක් පිළිපදින්නේ නම්, ඔබට කිසිදු බියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකි වේ. ඔබේ ආශාවන් ඔබ පාලනය නොකරනු ලබන විට, ඔබ නැමෙන සුළු වෙයි. වෙනස්වන වාතාවරණයට යෝග්‍ය වන පරිදි ඔබට වෙනස් විය හැකි වෙයි. එය ඉන්ද්‍රියයන් පාලනය කර ගැනීමේදී අවශ්‍ය වන විශ්වාසය ගොඩ නගා ගැනීමට සහාය වෙයි. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඉන්ද්‍රියයන් හික්මවා ගැනීමට හැකි වූ විට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කිරීම දුෂ්කරය. එමගින් ඔබ ලබන ස්වාධීනතාව ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි.
ධ්‍යාන / Dyana / ද්‍යාන

ඉංග්‍රීසි ජාතික පීටර් බෙට්ස්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු වී සුළු කළකට පසු, අචාන් බ්‍රහ්මවංසෝ නමින් පැවිදි බිමට පිවිසියේය. අචාන් චා තෙරුන් වහන්සේ යටතේ ආරණ්‍ය භාවනා සම්ප්‍රදාය පිළිබඳ නව වසරක පුහුණුවක් ලද උන්වහන්සේ දැනට, ඕස්ට්‍රේලියාවේ බෝධිඤාන ආශ්‍රමයේ අධිපති ධූරය දරමින් උතුම් ආගමික හා සාමාජික සේවයක නිරතව සිටිති. උන්වහන්සේගේ දර්ශනයත්, ජනතා සේවයත් වෙනුවෙන් 2004 දී ජෝන් කර්ටින් පදක්කම ප්‍රදානය කරන ලදී.