Showing all 12 results
Price
Business
A Apuru Maga – ඒ අපූරු මග

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනයා ගැන සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ය. සියලූ මානව පරාජයන් පැන නැෙඟන්නේ එබඳු පුද්ගලයන් තුළිනි.
– ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර්
ෙරාබින් ෂර්මාෙග් ෙපාත් ෙලාව පුරා මිලියන 6 ක් අෙලවි වී ඇත.
Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Jeewithaye Siyalla Athhala Sadhuwaraya – ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

ශ්රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Thama Depayin Nagee Sitinnee Keseda – තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද

වෙළද පලේ දී ඔබ පසුකොට ඉදිරියට ගොස් බඩු මිලට ගැනීම සදහා පොර වැදීමට ඔබ ඉඩ දෙන්නෙහිද ? ඔබට නොදෙන ඔබ නොකැමැති බඩු මිලට ගන්නයි පොලබවන වෙළද සේවකයාට ඔබ යට වන්නෙහිද එසේනම් ඔබ දෙපයින් නැගී සිටිය යුතු කාලය දැන් එලබ තිබේ
Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී
Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.
බිස්නස් මන්තර | Business Manthara

අද කාලේ සාර්ථකව ජීවත් වෙන්න අවශ්‍යයම කලාවක් වන ව්‍යාපාර කළමනාකරණ කලාව සරලව සහ රසවත්ව සංවාද සහ කතා ඇසුරීන් පැහැදිලි කරන මේ අගනා කෘතිය ඔබගේ ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික මන්තරයකි. ජීවිතය දිනවන්න හිතන ඕනෑම කෙනෙක් මේ වසරේදී කියවිය යුතුම පොතකි.
සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society
