Showing the single result

Children, Educational, Mathematics, School Books Grade 1 - 13, සිංහල-Sinhala

කුඩු අමර / Kudu amara

රු360.00
or 3 X රු120.00 with

ලොක්කෝ ගෙන්නති

චොක්කෝ      ඉල්ලති

පොඩෝ           හංගති

වැඩෝ            විකුණති

 

නොපෙනී නොපෙනී යති

පෙනී පෙනී           පාවෙති

ජිවිත කුඩු                 වෙති

කුඩු ජීවත්                  වෙති

පුසා මීයෙක් ඇල්ලූ විට අත්පුඩි ගසන අපේ එවුන්, පූසා ලේනෙක් ඇල්ලූ විට පූසාට අහු වෙන එකෙන් දමා ගසති. පූසාගේ පස්සෙන් පන්නති. උගේ දත් ගලවන්නට යති. එලොව ගිය ලේනාගේ මළකුණ අත්ල මතතබාගෙන පැන් වඩති. වෙනසකට ඇත්තේ මීයාට නැති නැට්ටේ මවිල් ලේනාට ඇති එකය. නැට්ටේ මවිල් තිබුණා නම් මේ කොලු රංචුවලටත් මීට වඩා වෙනස් කලදසාවක් ගත වන්නට තිබුණි.

පූජ්‍ය අකුරැස්සේ සද්ධම්මානන්ද හිමි