Price
Children
Diknaka asala govipalaka sandhyawan – ඩිකන්කා අසල ගොවිපළක සන්ධ්‍යාවන්
or 3 X රු212.50 with 

Makara Rajadahana | මකර රජදහන
or 3 X රු238.50 with 

හරි ලස්සන පාට පාට මකරු පිළිබඳ කියවෙන මකර රජදහණ කතා පොත AR App එකක් සමගින් ඔබේ සිඟිත්තා වෙනුවෙන් ලංකාවේ පළමු වරට එළිදැක්වෙන ළමා කතා පොතයි. ඔබේ සිඟිත්තාගේ දැනුම සහ බුද්ධි වර්ධනය සඳහා අදම ඔබේ සිඟිත්තාට මකර රජදහන කතා පොත ලබා දෙන්න.
Mata Kiyanu Mana | මට කියනු මැන
or 3 X රු90.00 with 

කුතුහලයෙන් යුතු ළමා මනස නිර්මාණ ශීලී මිනිසෙකු බිහිකිරීමට සමත් වේ. එහෙත් ළමා මනස නිර්මාණශීලී ලෙස වැඩීමට නම් කුතුහලයෙන් යුතු ළමයා අසන ප්‍රශ්න වලට සත්‍ය පිළිතුරු සැපයිය යුතුයි. බොහෝ දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද මෙය ගැටලුවක් වී ඇත. ඒ එකකින් එකකට බැඳී තිබෙන ලෝකයත්, එහි ස්වභාවයන් හඳුනා ගැනීමට ළමයා දක්වන උනන්දුව නිසා ප්‍රශ්න සහ කුතුහලය වැඩිවන බැවිනි. මට කියනු මැන කෘතියේ අරමුණ ද එලෙස ලෝකය කුතුහලයෙන් ප්‍රශ්න කරන දූ දරුවන්ට සත්‍යය වටහා දීමයි. අනෙක් අතට එය දෙමාපියන්ට හා ගුරුවරුන්ට ද අස්වැසිල්ලක් වනු ඇත.
ටාර්සන් සහ ඔපාරයේ මැණික් / Tarzen Saha Operaye Manik
or 3 X රු270.00 with 

ටාර්සන් සහ කුහුඹු මිනිස්සු / Tarzen Saha Kuhubu Minissu
or 3 X රු270.00 with 

ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය / Tarzan Saha Yatagiya Adhirajjyaya
or 3 X රු165.00 with 

ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා / Tarzen Saha Swarnamaya Sinhaya
or 3 X රු120.00 with 

නිර්භීත සන්නාලියා සහ තවත් සුරංගනා කතා | Nirbhitha sannaliya saha thawath katha
or 3 X රු180.00 with 
