Showing all 2 results

Educational, සිංහල-Sinhala

Ceylon / ලංකාව

රු1,665.00
or 3 X රු555.00 with

” කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරුවලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්‍රමයකට) කැලෑ සටන් ක්‍රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්‍රමණශීලී ක්‍රම ඔවුන් ප්‍රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය…..”

ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය | Gunasena Maha Sinhala Shabadakoshaya

රු11,250.00
or 3 X රු3,750.00 with

අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.