Showing all 4 results

Entrepreneurship, Entrepreneurship

Daily Inspiration / සාර්තකත්වයේ මං සලකුණු / Sarthakathwaye man salakunu

රු720.00
or 3 X රු240.00 with

ජීවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි.

ආමන්ඩ් | Almond

රු1,215.00
or 3 X රු405.00 with

“Intense and moving…a phenomenal book that deserves a wide audience among readers.”

The Wall Street Journal

පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.

ඔයා ළඟට කාර් එකක් එද්දි – අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.

මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි – එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.

අනිත් අය හිනා වෙද්දි – අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි.

මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.

අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.

විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

රු1,080.00
or 3 X රු360.00 with

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.