Showing all 2 results

Young Adult, නවකතා - Novel, ප්‍රේම වෘත්තාන්ත - Romance, ෆැන්ටසි - Fantasy

ආදරණීය රිකාදෝ | Aadaraneeya Rikado

රු680.00
or 3 X රු226.67 with

මාර්තු 11 වෙනිදා නිකුත් වේ.

 

මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ.

…………………………………………………………………………………………………..

ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.

බේබි / Bebi / (ත්‍රිත්ව 2)

රු1,080.00
or 3 X රු360.00 with

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව “‍තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන “‍බේබී” නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත්‍රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම “බේබී”‍ ද වෙනස්ම ආරක නවකතාවකී. එය තුන් කොන් ලිංගිකත්වය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්‍රී ලාංකීය සාහීත්‍යයේ මෙතෙක් නොලියූ “ජීවීතවල වෙනස්ම පැතිකඩක්”‍ කරළියට ගෙන එන්නකී. ත්‍රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර ”‍අතීශයින් ජනප්‍රිය”‍ වනු නිසැකයි. එසේනම් කියවන්න “බේබී” (ආදරයේ හොදම පලිහ අත්-නොහැරීම වූ කල)