Showing all 3 results

Language

චීන බසට අත්වැලක් | Cheena Basata Athwalak

රු450.00
or 3 X රු150.00 with

චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.

සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව | Sinhalen Ha Ingrisiyen Ithali Bhashawa

රු720.00
or 3 X රු240.00 with

මිනිසාගේ අධිතාක්ෂණික විප්ලවය සමස්ත විශ්වයම ඒකීය කේන්ද්‍රයකට හකුළුවමින් සිටී. එබැවින් ලොව ඕනෑම රටකට පා තැබීමට ගත වන්නේ මිනිත්තූ කිහිපයකි. එසේ නැතිනම් හෝරා කිහිපයකි. එසේ සැණෙකින් විදෙස් රාජ්‍යයකට සම්ප්‍රාප්ත වන ඔබට එහි ආගන්තුක ජන ප්‍රජාව හා සාර්ථක සන්නිවේදනයක් ඇතිකර ගැනීමට ක්‍රමවත් භාෂා ඥානයත්, මනරම් වාග් චාතූර්යයත්, අත්‍යවශ්‍ය මෙවලමකි. විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳව නිරවුල් අවබෝධයත්, නිවැරදි උච්චාරණ අලංකාරයත්, ඔප් නැංවීමට මේ කෘතිය අත්‍යන්තයෙන්ම උපකාරී වේ. කවරයේ ඇති QR කේතය Scan කිරීමෙන් මේ කෘතියේ ඇති සියලු පාඩම්වලට සවන් දීමට ඔබට හැකියාව ඇත.