Search Results for: Rasakatha
ජනයි ප්‍රියයි රසකතා | Janai Priyai Rasakatha
“ආයාසයකින් තොරව සිනහව, සිනහවක් කළ දෙදෙනෙක් ”
ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් –
උන් දෙදෙන, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’
ප්‍රවීණ සහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස් ඉඹුල –
‘තමන් විසින්ම කිතිකවා නොගෙන ටියුබ් ලයිට් ද නොවී ක්ෂණයකින් මට ඉහලම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව “ජනයි ප්‍රියයි”
ප්‍රවීණ සංගීත වේදී රෝහණ වීරසිංහ –
“කනස්සල්ලෙන් පිරී ලොවකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනාට ප්‍රියාට”
ප්‍රවීණ සහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ –
“මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…”
ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුළ –
“සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..”
නීතිඥ ඩිල්ෂාන් පතිරත්න –
“අපටද අපවම පෙන්නා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා”
ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල –
“මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා “ජනයි ප්‍රියයි” වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..”
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම –
හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා, තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජන ප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාඩම්බරයෙන් බලා සිටිමි.
ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ –
Rasakatha Wooden Alphabet enghlish Tracing Board.
Rasakatha Wooden Alphabet sinhala Tracing Board.
Awrudu Games 2026
ඔබේ වාසනාව උරගා බලන්න! රෝදය කරකවා 10% OFF වට්ටමක් හෝ FREE DELIVERY දිනාගැනීමේ සුවිශේෂී අවස්ථාව ලබාගන්න. ඔබට වාර 3ක් හිමිවන
Diary Of Oliviya / ඩයරි ඔෆ් ඔලීවියා
එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් !
ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා!
අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා.
කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා .
කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා .
හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .
The Conspiracy – Gotabaya Rajapaksha
මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561
ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය | Janadipathi Dhurayen Ma Nerapime Kumanthranaya – Gotabaya Rajapaksha
2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කර තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් එළිදක්වන මෙම කෘතියෙන් ඒ කරුණු හෙළි කරණ බවයි.
ඔහු පවසන්නේ, තමන් ජනාධිපතිධූරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවයි.
එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිශේදනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මෙහි අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව සෘජු අත්දැකීමක් බව ඔහු සඳහන් කරයි
මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561
Payment Information
01.We use PayHere Online Payment Gateway Service. 02. Cash On Delivery (COD). Available for delivery addresses only in Sri Lanka.