


මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දී මා ජිවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දෑ මා විසින් මුහුණ දුන්නා වුත්, දෑසින්ම දුටුවා වූත් සත්‍ය කරුණුය. මේ කරුණු සහ සිදුවීම් වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්රශ්නය අසනු ඇත. මේ සියල්ලම ඇත්තක් ද? එවිට මා යළිත් පවසමි. "මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දෑසින්ම දුටුවා වුත් සත්‍ය කරුණුය." දෛවයේ කුමන හෝ අභාගෙකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
Read this book? Sign in to share a review with other readers.