


මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ. දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරී කරන්නා වූ මාරියවෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්හ, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජුලියා නැන්දා සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරක්ෂිත කිරීම ය. දෙවැන්න, ප්‍රේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන් දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමින් උමතු වන්නා වූ පේද්රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී. වෙන කවරදාටත් වඩා උද්යෝගිමත් පේද්රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරිටෝගේ ජීවිතය අන්තර්ග්‍රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.
Read this book? Sign in to share a review with other readers.