


මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්නා, නොදන්නා සිත්තරෙකුගේ ගුප්ත ආදර අන්දරයක්. කට්රොල් මල් කෙමියක ඇළුණු රසයෙන් මැවෙන නොතිත් කුතුහලයක්. https://www.youtube.com/watch?v=ioDDa4wMYpw
Read this book? Sign in to share a review with other readers.