


ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගැනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නැ.. ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!"
Read this book? Sign in to share a review with other readers.