


‘බැරීගේ සිහිනය’ සකස් වී ඇත්තේ ඇමෙරිකාවේ පාලනය කළ 44 වැනි ජනාධිපති වන බරක් ඔබාමාගේ ජීවිත තොරතුරු සමඟය. ඔහුගේ පරමාදර්ශී චරිතයක් වූ මාටින් ලූතර් කිං ‘මට සිහිනයක් ඇත’ යයි වරෙක පවසා ඇත. එලෙසම බරක් ඔබාමාට ද සිහිනයක් තිබිණි. ඒ සිහිනය ඉතාමත් සරල විය. යහපත් පාලකයෙකු ලෙස, තම රටේ ජීවත් වන ජනතාවට යහපත් අවංක සේවයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ ඔහුගේ සිහිනයයි.
Read this book? Sign in to share a review with other readers.