


ජීවිතයේ එක ම මොහොතක ඉතිහාස තුනක අතරමංවීමට සිදුවීම මොන තරම් අබග්ගයක්ද? මා අත්දුටු ඉතිහාසය එකකි. මා ප්රත්යක්ෂ වශයෙන් ම දන්නේ එයය. ඒත් එය දැන දැනත් කට වසාගෙන ඉන්න යැයි පැවසූ චිත්තභානු වෙනත් ඉතිහාසයක් වෙත රුවල් ඔරු පදවයි. අයිෆල් කුළුණේ කඹ ඇද ඔංචිලි පදිමින් සිටින මගේ මාරාන්තික ප්‍රේමවන්තයා අප දෙදෙනාගේම බෙල්ලෙන් අල්ලා සොලවයි. ඒත් මා අසල උම්මග්ග සංසාරෙ හිටියේ ද ඔහු මය. වේගාය.
Read this book? Sign in to share a review with other readers.