


කූකූළෙක්අතින්ගත්කිකිළී සහ රත්මලානේ වෙනත් කතා ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුලෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හඳුන්වා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එකය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවාය.
Read this book? Sign in to share a review with other readers.