


2022 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම පළමු ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනාගත් 2022 ස්වර්ණ පුස්තක දීර්ඝ වටයටද තේරී පත්වූ නවකතාව __________________________________________ "...කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි. හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…” __________________________________________
Read this book? Sign in to share a review with other readers.