


ආර්ජන්ටිනාවේ ප්රාදේශීය නගරයක විප්ලවවාදීන් කණ්ඩායමක් විසින් එරටේ 'ගරු කොන්සල්තුමා' පැහැරගෙන යනු ලැබේ. විප්ලවවාදීන්ගේ දේශපාලනයේ ගොදුරක් බවට පත්වන මේ කොන්සල්වරයා සහ තරුණ දොස්තර එදුවා රිදෝ ලාර් පිළිබඳව ලියැවුණු ඉංග්රීසි ජාතික ග්රැහැම් ග්රීන්ගේ මේ ප්රබන්ධය තුළ, මිනිස් හැඟීම් සහ චර්යාවන් අතර කෙරෙන අනවරත අරගලයක අපූරු ස්වභාවය මනාව නිරූපණය කෙරේ.
Read this book? Sign in to share a review with other readers.