


හුදෙකලා වූ, දුර්වල, ක්ෂුද්ර අල්පමාත්රික 'මම' පමණක් පැවතුම් පථයක සකස් වී කාලයට නතු වූ සේක. එවිටම විඥානය ජනනය වූ සේක. එවිටි මා හට කතා කරන්නට හැකි වූ සේක. එවිටම ආලෝකය නිවී ගිය සේක. ඒ අන්ධකාරය ජනනය වූ සේක. ඒ අන්ධකාරය, ආලෝකය යැයි සිතෙන තරමටම මා මුග්ධ වී ගිය සේක.
Read this book? Sign in to share a review with other readers.