


එංගලන්තයේ ජනප්රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අත්දැකීම් අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින් ම සම්භාවනාවට පාත්ර වී ඇත. 'මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3' ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන Winter Term at Malory Towers නම් රසවත් නව ප්රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මඟින් මුල් ඉංග්රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
Read this book? Sign in to share a review with other readers.