


නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන රෝගයක්. රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්. වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්. දාම ඝාතන රැල්ලක් බවට සැකයක්. අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත භයානක පෙනුමැති බකමූණෙක්. අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ CID නිලධාරීන් දෙදෙනෙත්. විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස් රැසක්.. තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස විසදා භයානක දාම ඝාතකයාව කොටු කර ගැනීමට හැකි වේවිද "වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල සැඟවුනු කළු සුදු සාක්ෂිය”
Read this book? Sign in to share a review with other readers.