


ඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන, විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්... බිහිසුනු සිදුවීම් දාමයක්... ජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්? තරුණයෙකුගේ මතකය අහිමි වීමක්... පැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්.... අතීතයේ සිට අනාගතයට කතා කරන, අභිරහස් තරුණයෙක්.... සත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට, අතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල, ඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා, සොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද... අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස....
Read this book? Sign in to share a review with other readers.