


නූරි, රොමේෂ් සහ චාපක මහිල් මතින් මා කරපින්නාගෙන පැමිණියේ, ‘ස්ත්‍රිය වනාහි මෙසේය, පුරුෂයා වනාහි එසේය,” කියමින්, යම් කලක සමාජය විසින්ම මවාගන්නා ලද භාවයන් මත, රාමු කළ ව්‍යුහයන් පසු කාලීනව, පුරුෂ ලක්ෂණ, ස්ත්‍රී ලක්ෂණ ලෙස සපථ කර භාරගැනීම තුල,දිනක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයන්ටම ඇතිවන අනෙක විද බාධා සහ සීමාවන්ගේ පීඩනය,තවත් වටයකින් සමාජයට, රිදුම් පමණක්ම ඉතුරු කරමින් නිදහස් මිනිස් හැඟීම් දැනීම් වලට බැඳීම් එකතු කරවා, සම්මතය යැයි පිහිටුවීමට සමාජය විසින් සමාජය වෙත කරවන වක්රානුකූල බලකරවීම කෙරෙහි පුද්ගලිකව මා තුල ඇති අප්‍රසාදයෙහි වම් පස කොටසයි.
Read this book? Sign in to share a review with other readers.