


මොහොතින් මොහොත නා නා වෙනස් වීම් වලට භාජනය වන, නා නා පරිමාණයේ ජීවිත කෑළි, නා නා තැන්වලින්, නා නා මාත්රාවන්ගෙන්, නා නා ලෙසින් අල්ලගෙන, නා නා තැන්වල එල්ලගෙන, නා නා චරිත අසබඩ නැවතෙමින්, නා නා වෙසින් විඳින, විඳවන, නා නා ව්ද, හදවතේ සාක්ෂි කොටස්, “නානා“ ලෙසින් පුස්ථක ගතකිරීමට, නා නා හේතූන් තිබුණද, නා නා පරාස වල දෙනෙත් හිමි, නුඹට අවැසි ලෙස, නා නා අයුරින් “නානා“ නුඹේ කරගෙන විඳීම හෝ විඳවීම දැන් අයිති ඔබටයි..
Read this book? Sign in to share a review with other readers.