


ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජිවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබදව ලෝකයා කතා බහ කළ බවයි. ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු මාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියත්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොද අලුත් ප්රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිට් බවද කියනු ලැබේ.
Read this book? Sign in to share a review with other readers.