


ඔබේ අඹය ඔබ ම කන්න එක්තරා ගෝලයෙක් වරක් මැසිවිලි නගමින් මෙහෙම කිව්වා. * ඔබ අපට කතන්දර කියනවා ඒත් කවදාවත් ඒවායේ අරුත අපිට පහදා දෙන්නේ නෑ." ගුරුතුමා ඔහුට මෙහෙම කියනවා. යමෙකු ඔබට අඹයක් දෙන්නේ යයි සිතන්න. ඔබ අතරින් කවුද කැමැති ඒ අඹය ඔබට දෙන්නට කලින්, හපා රස බලා ඔබට දෙනවාට.˝
Read this book? Sign in to share a review with other readers.