


මා දන්නේ එකම දෙයක් පමණි... ඒ මා කිසිවක් නොදන්නා බව පමණි. මේ කතාව මම කුඩා කාලේ අහල තියනවා. රටින් රට සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ ඇසූ පිරූ තැන් ඇති, භාෂා ගණනාවක් කතා කරන මිනිස්සු එක්ක කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ මේ කියමන කොයි තරම් ඇත්තද කියලා වැටහෙනවා. සාහිත්‍ය... ක්‍රීඩා... ලෝක ඉතිහාසය... සිතුවමි.. සංගීතය, විද්‍යාව, දර්ශනය වගේ විශාල පරාසයක අතරමං වෙන කෙටි ජීවිතය කොයිතරම් පුංචියිද, මේ ලිපි එකතුව මේ වගේ අතරමං වීමක ප්‍රතිඵලයක්
Read this book? Sign in to share a review with other readers.