


ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්. අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් නියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනකල්පිතයි. ඔබත් දන්නා මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා. ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්. එත්න, අපි අපේ හිත් කියවමු, මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවත් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න. තවත් හදවතක් ගැහෙන . රිද්මය තව වරක් කියවත්ත හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
Read this book? Sign in to share a review with other readers.