


බැහැපිය ගහෙන් ඇයි...? "තොගේ හතර හන්දි කඩන්න" බෑ විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි. මම ගහ කපනවා මං මැරෙනවා ගහෙන් පැනලා ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ " " කොස් නොකා ඉන්නවා ඇයි මං මොකක්ද කළේ " ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ...? මං නැග්ගේ නිකම් තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ගැහුවොත් මං කියනවා. මොකක්ද ? අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා"
Read this book? Sign in to share a review with other readers.