යෝගී | Yogi රු621.00
or 3 X රු72.00 with
Back to products

සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya

SKU yoga 7 Categories , Tag

මෙම පොත තුළ එක් රැස් කොට ඇත්තේ හෙරිගල් නම් ජර්මන් දාර්ශනිකයා සෙන් දහම තේරුම් ගැනීමේ අදහසින් ජපානයට අවුත් දුනු ශිල්පය හැදෑරීමෙන් ලද අත්දැකීම්ය. මෙය කියවන බටහිර (හා වෙනත්) රටවල පාඨකයන්ටද එම අත්දැකීමට තරමක් සමීප ලෙස සහභාගී වීමට හැකිවනු ඇත.

දුනු ශිල්පයේදී විදින්නා හා විදිනු ලබන දෙය යනු ප්‍රතිවිරුද්ධ වස්තු දෙකක් නොවේ, එකම යථාර්ථයකි. තමා ඉදිරියෙහි ඇති ඉලක්කයට විදින පුද්ගලයාය යන දැනීම දුනුවායාගෙන් පහවී යයි. මෙය සිදු වන්නේ තම විදීමේ දක්ෂතාවේ පරිපූර්ණත්වය සමඟ ඒකීයත්වයට පත් වීමෙන් පුද්ගලයා ඉවත්ව සම්පූර්ණයෙන් හිස් බව සාක්ෂාත් කිරිමෙනි. එය එම කලාව ක්‍රමානුකූලව ඉගෙනීමෙන් ලැබෙන දෙයකට වඩා වෙනත් ආධ්‍යාත්මික තලයක පවතින්නකි.

රු216.00

or 3 X රු72.00 with

Out of stock

Description

Related Books

Motivational Book Collection

රු8,156.00
or 3 installments of රු2,718.67 with

Osho : Sufi Pragngnayo | ඕෂෝ : සුෆී ප්රාඥ්ඥයෝ

රු540.00
or 3 installments of රු180.00 with

තරගයේ වීරයා | Tharagaye Weeraya

රු1,125.00
or 3 installments of රු375.00 with

විශිෂ්ට පියවර | Wishishta Piyawara

රු510.00
or 3 installments of රු170.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සෙන් දුනු ශිල්පය | Zen Dunu Shilpaya”

Your email address will not be published. Required fields are marked *