Showing all 2 results

නවකතා - Novel, සිංහල-Sinhala, ළමා පොත් - Children Books

Lunavera | ලූනාවෙරා

රු1,305.00
or 3 X රු435.00 with

සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නෙ නෑ. ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉදල ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා ! එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියල. ඒ දේවල් නිසා අපේ හිත් අසස්සේ ඉතුරුවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැතිවෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕන උනා:

සමුගැනීමක් අපේ හිත රිද්දනවනම්, අපි තේරුම් ගන්නෝන දේ තමයි. අපි ඒ හමුවීම එකක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක!

“මයුරාධි. අපි ආයෙම වතාවක් මුණගැහෙන්නෝන ! ”

” අයි ලව් අස්!”

උඹද කපුවා මම ද කපුවා | Uba d kapuwa mama d kapuwa

රු1,080.00
or 3 X රු360.00 with

චීත්තෙ අරගෙන වැල ළඟට ගියා විතරයි දැකපු දේට මට කෑගැහුණා.

මලහත් වලාමයි, ජයවර්ධන පරම්පරාවටම දැලි ගෑවුණා හා සමානයි. මම යද්දිම වගේ සීයා සරම උස්සලා හරි ලස්සනට කැහැපොට ගහගෙන පොල් ගෙඩියක් ලෙලි ගහන්න පහත් වුණා තමයි. ඒත් ඉතින් යටට මොකුත් ඇඳලා නෑ කියාපන්කෝ. සුදු පාට පශ්චාත් පෙදෙස හරීම අලංකාරයි. බුදු සියේ, ඔයා ඔය අපේ පරම්පරාව අනුභව කරන විදිහට නම් මට කසාදයක්වත් කරගන්න බැරිවෙයි.

කොටට අඳිනවා නම් අමතක නොකර යටට අඳින්න කියන්නෙ ඕකට තමයි. මෙව්වා මටම පේනවනේ. සේදිරිස් දැන් ඕනෙවට වැඩියි. මතකෙ නම් අන්තිමයි.

වෙලාවට මම මෙතනට ආවේ. වෙන කෙනෙක් ආවා නම්…