Price
Average rating
සිංහල-Sinhala
Yaksha Gothrikayange Aprakata Thorathuru | යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු

Yali Mawena Aparadayak – Hard cover | යලි මැවෙන අපරාධයක් – ඝන කවරය

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)
Yali Mawena Aparadayak / Normal Cover | යලි මැවෙන අපරාධයක්/සාමාන්‍ය කවරය

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)
Yapanaya Amhiri Athithaya Duralima Saha Idiri Dakma Walada Ganima | යාපනය අමිහිරි අතීතය දුරලිම සහ ඉදිරි දැක්ම වැලද ගැනීම
රු530.00
මේ පොතේ ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ 1960 ගණන් වල මැද භාගයේ යාපන දිස්ත්‍රික්කයේ රජයේ දිසාපතිවරයා ලෙස ජයවීරයන් ලද අත්දැකීම් ය යාපනය යනු නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙක අතර දික්ගැස්සුණු ජනවාර්ගික ගැටුමක් පැවති ප්‍රධාන භූමිය විය. මේ ගැටුමේ දෝංකාරයන් තවමත් අප ජන ජීවිතය පුරා ඇසෙනු ඇත. 1963 සිට 1966 දක්වා යාපනය තුළ සිය ධුර කාලය පුරා ඔහු ලබා තිබුණු අත්දැකීම්, මෙහි දී ඔහු දිගු ජිවිත කාලයක් පුරා මනැසින් ස්පර්ශ කර තිබූ වෘතාන්තයක් ලෙස ස්ථායී පදනමක් ලබයි.
Yudabimaka Weda Mahima | යුදබිමක වෙද මහිම

මේ පොත මා යුද හමුදාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ කාලය හා සම්බන්ධ, මා විසින් අත්දකින ලද සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියා ඇත්තේ ය.
උත්තර දේවී | Uththara Devi

කඩොල් ඇත්තු | Kadol Aththu

ගීතයකින් ජීවිතය කියවමු / geethayakin jeewithaya kiyawamu

මගේ කොස් කොළ ඔටුන්න මුතු මැණික් රජ ඔටුන්නක් වූ ද දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට කෝ මගේ ළඟ තාත්තා….
දෙසිතක පිපි මල් / Desithaka pipi mal

“ලීනා සෑන්ඩ් කාසල් එකක් හදන්නෙ නැද්ද?”
“.”
“ඇයි?”
“රැල්ලක් ආව ගමන් ඒවා මුහුදට හේදිලා යනවා.
” පරෙස්සමෙන් හැදුවොත් එහෙම වෙන්නෙ නෑ.*
” වැල්ලෙ මොන පරෙස්සමක්ද අංකල්? හිටිගමන් මහා හයියෙන් රැල්ල ගහනවා.”
” ඔව්. ජීවිතෙත් එහෙම තමයි ලීනා.*
” මං ඔයාට දරුවෙකුට වගේ ආදරෙන් කියන්නෙ. මොකද ඔයා හොඳම හොඳ ළමයෙක් නිසා. ජීවිතේ ඒ වගේම විවාහය කියන දේවල් හරියට අපි වැල්ලෙ හදන වැලි මාළිගා වගෙයි. අනපේක්ෂිත විදියට ප්‍රශ්න එනවා. ඔයා තවම පුංචි ළමයෙක්. අවබෝධෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕන.”
පාතාලයෝ | Pathalayo

යක්ෂි | Yakshi
රු5,000.00
ලියන කලාව සහ රචනා විධික්‍රම | Liyana kalawa saha Rachana widi krma

ලියන කලාව සහා රචනා විධික්‍රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ නිදර්ශනාත්මක අත්පොසතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද්‍ය වාක්‍ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ කතිකාව ප්‍රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ හා කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society

