Showing all 13 results
Price
Biography, Buddhist, Business, Entrepreneurship, Entrepreneurship
FOOTPRINTS IN THE DUST

It might be true to say that there are two Buddhas the Buddha of legend and popular imagination, and the Buddha of history. The first of these started to appear four or five centuries after the Buddha’s passing in response to devotes’ desire to know more about the man they admired so much and whose Dhamma guided their lives. The second Buddha is the one depicted in the Pali Tipitaka, the most ancient records we have of him and what he taught. Many people will be surprised to discover that there is a considerable difference between the two. The 1 legends are colourful, engaging, and sometimes fantastic, whereas the Buddha of history and the Tipitaka is more down-to-earth-spiritually extraordinary but still humano In this book, the author carefully assembles everything the Tipitaka says about the Buddha as a person his appearance, habits and daily routine, how he responded to criticism, his travels, his method of teaching, and much more. The result is a fascinating and very different portrait of how the great man is usually understood.
Born in Australia in 1951, Bhante Shravasti Dhammika become a monk in India in 1976 under Venerable Matiwela Sangharatana, the last disciple of Anagarika Dharmapala. He studied at Sri Lanka Vidyalaya in Maradana and later at Kelaniya University’s Post-Graduate Institute of Pali and Buddhist Studies, and was one of the founders of the Nilambe Meditation Centre. Bhante has written 25 books on subjects related to the Dhamma and Buddhist culture, many of which have been translated into various Asian and European languages. After two decades in Sri Lanka and another two in Singapore, he returned to Australia in 2017 where he now lives in semi-retirement.
The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
The Miracle Morning / ආශ්චර්‍යවත් හිමිදිරිය

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න. – ROBERT KIYOSAKI New York Times bestselling author
මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය. – MEL ROBBINS New York Times bestselling author
අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.
අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි / The Power of Positive Thinking

මෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජිවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජිවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.
ඉකිගායි / Ikigai

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times
ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times
ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE
ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද? / Who will cry When you die? / oba wenuwen thawenne kawuda?

ඔබේ දියුණුව ඔබට අත්කර ගත හැකිව ඇත්තේ අන් අයගේද සහයෝගය ලබාගෙනය. ඔවුන් කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලයද මෙයම වෙයි. ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ වී ගුණය වැඩි දියුණු කර ගැනීමට හැකිවනවා ඇත.
එම ගුණය ක්‍රියාවට නැගීමෙන් ඔබේ කටයුතුවලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි.
කෝටිපතියෙකු වීමට නම් / Secrets of the Millionaire Mind

සාර්ථක වීම සිහිනයක් විය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය. යමක අවශ්‍යතාවය සහ එය සැබවින්ම ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. විශේෂයෙන් සාර්ථකත්වය ගැන කතා කරන විට, ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ ඉක්මණින් ක්‍රියා කළ යුතුය. එහිදී ඔබට නව මගකට ළඟා විය හැකි වන පරිදි සාර්ථක දර්ශනයක් ඔබේ ජීවිතයට යෙදවීමට ඉගෙන ගනු ඇත. ධනවත් අය ජයග්‍රහණය කිරීමට මුදල් ක්‍රීඩාවේ යොදවති. දුප්පත් අය පරාජය නොවී සිටීමට මුදල් ක්‍රීඩා කරති. කාලය ව්‍යවසායකයින්ට ඇති ලොකුම වත්කම වන අතර හොඳ කියවීමක් අත්‍යවශ්‍ය වේ. එම ගැටළුව විසඳීම සඳහා මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ. – T. Harv Eker
කෝපය ජය ගන්නේ මෙහෙමයි | Kopaya jaya ganne mehemai

කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.
පුරුද්දක බලය / Puruddaka Balaya

පුරුදු යනු මිනිස් ජීවිතය සමඟ අත්පන්තයෙන් බැදුණු ක්‍රියාවලියකි. අපගේ ජිවිත වලට සෘණාත්මක බලපෑම් සිදු කරහු පුරුදු වලින් මිද ධනාත්මක පුරුදු ගොඩනගා ගැනීමේ මාහසිතඅභිප්‍රේරණය සිදුකරන විදනාත්මක ත්‍රීම වේදය මෙම පොත මගින් මැනවින් විග්‍රහ කෙරේ. මෙය ඔබේ ජිවිතය සැබැවින්ම වෙනස් කරන කෘතියකි.
මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ / Mathaka shakthiya wadana wishishtathama upakrama ha parikshana / The Best Memory Methods And Tests

මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය
මුදල් සොයන මොළේ| The Psychology of Money

”ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිද දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රදා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.”
මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.
– DANIEL H. PINK
සාර්ථකත්වය අත්දැකීමට නම් / Your Right to Be Rich

යමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද….? ගමන අත් නොහැර රීය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.