Showing all 9 results

Biography, Buddhist, Business, Entrepreneurship, Entrepreneurship

The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

රු1,260.00
or 3 X රු420.00 with

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

The Miracle Morning / ආශ්චර්‍යවත් හිමිදිරිය

රු720.00
or 3 X රු240.00 with

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න. – ROBERT KIYOSAKI New York Times bestselling author

මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය. – MEL ROBBINS New York Times bestselling author

අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

රු675.00
or 3 X රු225.00 with

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.

ඉකිගායි / Ikigai

රු630.00
or 3 X රු210.00 with

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times

ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times

ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE

කෝපය ජය ගන්නේ මෙහෙමයි | Kopaya jaya ganne mehemai

රු935.00
or 3 X රු311.67 with

කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.

පුරුද්දක බලය / Puruddaka Balaya

රු990.00
or 3 X රු330.00 with

පුරුදු යනු මිනිස් ජීවිතය සමඟ අත්පන්තයෙන් බැදුණු ක්‍රියාවලියකි. අපගේ ජිවිත වලට සෘණාත්මක බලපෑම් සිදු කරහු පුරුදු වලින් මිද ධනාත්මක පුරුදු ගොඩනගා ගැනීමේ මාහසිතඅභිප්‍රේරණය සිදුකරන විදනාත්මක ත්‍රීම වේදය මෙම පොත මගින් මැනවින් විග්‍රහ කෙරේ. මෙය ඔබේ ජිවිතය සැබැවින්ම වෙනස් කරන කෘතියකි.

මුදල් සොයන මොළේ| The Psychology of Money

රු1,080.00
or 3 X රු360.00 with

”ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිද දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රදා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.”

මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.

– DANIEL H. PINK

සාර්ථකත්වය අත්දැකීමට නම් / Your Right to Be Rich

රු720.00
or 3 X රු240.00 with

යමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද….? ගමන අත් නොහැර රීය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.